හ්ම්ම්... ඇත්තටම දින පොතක් කියන්නෙ පෞද්ගලික දෙයක්නෙ.. හික් හික් .. අනේමන්දා .. ඇයිද මන්ද පෞද්ගලික දේවල් ලියල තියාගන්නෙ ..?
ඉතින් මට හිතුනා මට වෙච්ච දේවල්, කෙලපු පිස්සු, කාපු චාටර් ඔක්කොම හැමෝමත් එක්ක බෙදාගන්න.. එතකොට ඔයගොල්ලන්ට පුලුවන්නේ ඒ වගේ ගොන් වැඩ නොකර ඉන්න ...
හි හි....
එහෙනම් ඉතින් ඔන්න පටන් ගත්තා...
කියවල බලලා ඔයාට හිතෙන දේත් ලියල යන්න ...
ජයවේවා..! ! !

0 comments:
Post a Comment